Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / කොක්ටේල්
About this book

ජීවිතය, ආදරය, කලාව, දේශපාලනය මේ කිසිවක් තනි නැහැ. 
සියල්ල සාකල්‍ය(Holistic) යි. කවියටත් මෙය පොදුයි. 
''කොක්ටේල්'' කිහිප ආකාරයකින් ඒ සාකල්‍යතාවය අනුගත කර
ගන්නවා. මෙය ලොව පුරා සිංහල බස හසුරුවන කවි  කිවිඳියන් 
81කගේ නිර්මාණ දේදුන්නක්. අප දිවි ගෙවන පශ්චාත් යටත් 
විජිත ලංකාවේ චින්තනමය හරස් කැපුමක්. ඩිජිටල් යුගයේ
මැජිකල් ලෝකයේ අද්දැකීම් සමුදායක්.
සිනාසෙන්නට, හඬන්නට, රසයෙන් මත් වන්නට හැකි
නිර්මාණ රැසක් හරහා නූතන සිංහල කවියේ සක්‍යතා සහ
එහි අනාගතය පිළිබඳ හැඟිමක් ලබා ගන්නට ''කොක්ටේල්''
කාව්‍යමය වයින් - නිසැකවම ඔබ උත්තේජනය කරනු ඇත. 
 

ISBN
9786246458010
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොක්ටේල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.