Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න (කාව්‍ය සංග්‍රහය)

හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න (කාව්‍ය සංග්‍රහය)

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

තම විමුක්තිය සොයා යන මිනිසුන් පසුපසින් පමණක් නො ව ඉදිරිපසින් ද කරදර කඩා පාත් වන්නේ, ඔවුන් ව පරීක්ෂා කිරීමට මෙහි; තම ගමන ගැන විශ්වාසවන්තයා එවැනි බාධක ගණන් නො ගෙන ඒවාට කෙළින් මුහුණ දෙමින් ඉදිරියට ම යයි. එවිට බාධක ලෙස පෙනී සිටින රකුසන් ඔහු නහය අබිසයදී ම මාවතින් ඉවත් ව පළා යයි. නිර්භය මිනිසා හමුවේ නපුර දණනමයි. ලෝකය එවන් නිර්භීත මිනිසාට උදව් කරයි; ආරක්ෂා කරයි; තම අරමුණ ජය ගැනීමට මග පෙන්වයි.

ISBN
9786246675028
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න (කාව්‍ය සංග්‍රහය)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.