Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / දුරුත්තේ කෝපි මල්

දුරුත්තේ කෝපි මල්

About this book

කවිය හා මිනිස් පැවැත්ම අතර මහරු

සම්බන්ධයක් තිබේ. එය ප්‍රබන්ධය හා 

යථාර්තය අතර සම්බන්ධය වැනිය.

සෞන්දර්යය ඇත්තේ ප්‍රබන්ධය තුළය. 

යථාර්තය නීරස නැත. එය මිනිස්

පැවැත්මට තදනුබද්ධය.

කවිය යනු ප්‍රබන්ධයේ  මියුරු ඵලයකි.

කවිය, මිනිස් පැවැත්ම මෙන්ම ප්‍රබන්ධය

අවසානයේදී යථාර්තයට එළඹිය හැකි

තර්කානුකූල සම්බන්ධයක් සොයයි. මේ

එකී පරිසමාප්ත යැයි හැඟෙන බිම් පෙත 

වෙතට ගමනකි. 

 

ISBN
9789551559724
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුරුත්තේ කෝපි මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.