සුසුම් හඬ තව දුරයි නම්

Special Price රු. 450.00 Regular Price රු. 500.00
Out of stock
SKU
susum-handa-thawa-durai-nam-rangana-dilshan-thara

ගැහැණිය පුදුමාකාරය.. පිරිමින් දමනය කිරීමට අවශ්‍ය සියුමැලි ගතිය මෙන්ම ප්‍රශ්නවලට මුහුණදීමට අවශ්‍ය දරදඬු ගතියද සියළුම කාන්තාවන් තූළ අඩු වැඩි වශයෙන් අන්තර්ගතය.. අවශ්‍ය විටකදී ඒ අන්තයන් දෙක අතර මාරුවීමට ඔවුන්ට යන්නේ බොහෝම සුළු කාලයකි..

එහෙත් පිරිමියා එසේ නොවන්නේය.. දරදඬු පිරිමියා කොහොමත් දරදඬුය.. සියුමැලි පිරිමියා කොහොමත් සියුමැලිය.. ඒ අතරමැද තත්ත්වයක සිටින පිරිමින් ඉන්නේ කළාතුරකිනි..

Back to Top