සුසුම් හඬ තව දුරයි නම්
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
ගැහැණිය පුදුමාකාරය.. පිරිමින් දමනය කිරීමට අවශ්‍ය සියුමැලි ගතිය මෙන්ම ප්‍රශ්නවලට මුහුණදීමට අවශ්‍ය දරදඬු ගතියද සියළුම කාන්තාවන් තූළ අඩු වැඩි වශයෙන් අන්තර්ගතය.. අවශ්‍ය විටකදී ඒ අන්තයන් දෙක අතර මාරුවීමට ඔවුන්ට යන්නේ බොහෝම සුළු කාලයකි..
එහෙත් පිරිමියා එසේ නොවන්නේය.. දරදඬු පිරිමියා කොහොමත් දරදඬුය.. සියුමැලි පිරිමියා කොහොමත් සියුමැලිය.. ඒ අතරමැද තත්ත්වයක සිටින පිරිමින් ඉන්නේ කළාතුරකිනි..
Details
ISBN
9786245409075
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review