සුසුම් හඩ නුඔ තව දුරයි නම්
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
"ගැහැණිය පුදුමාකාරය..
පිරිමින් දමනය කිරීමට අවශ්‍ය
සියුමැලි ගතිය මෙන්ම ප්‍රශ්නවලට
මුහුණදීමට අවශ්‍ය දරදඬු ගතියද
සියළුම කාන්තාවන් තුළ අඩු වැඩි
වශයෙන් අන්තර්ගතය.. අවශ්‍ය විටකදී
ඒ අන්තයන් දෙක අතර මාරුවීමට
ඔවුන්ට යන්නේ බොහෝම සුළු
කාලයකි..
එහෙත් පිරිමියා එසේ නොවන්නේය..
දරදඬු පිරිමියා කොහොමත් දරදඬුය..
සියුමැලි පිරිමියා කොහොමත් සියුමැලිය..
ඒ අතරමැද තත්ත්වයක සිටින පිරිමින්
ඉන්නේ කළාතුරකිනි.."
Details
ISBN
9786245409075
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review