Back to Top
ලිංගික මනෝවිද්‍යා රහස්
Special Price
රු. 225.00
Regular Price
රු. 250.00
Out of stock
SKU
lingika-mano-vidya-rahas-sumanadasa-samarasinghe-sarasavi
විවාහයකදී ලිංගික අවබෝධය හා ක්‍රියාකාරකම් ස්ත්‍රී - පුරුෂ බැඳීම තහවුරු කරන හෝ ලිහිල් කරන සාධකයක් වේ. අනවශ්‍ය ශීලාචාරකම සේම අධික කාමාශාවද යුග දිවිය දෙදරවා හරින අවස්ථ ගැන අපට අසන්නට ලැබේ. ලිංගික ජීවිතය පිළිබඳ මිත්‍යා මත බැහැර කොට දෙදෙනාටම තෘප්තීමත් විය හැකි පරිදි ජීවන රටාව හැඩගසා ගත යුතුය. කාමයට ඔබව පාලනය කරන්න ඉඩ නොදෙන්න. ඔබ කාමය පාලනය කරගන්න පුරුදුවන්න. එවිට ඉතා සුවදායක ලිංගික ජීවිතයක් ගත කිරීමට මඟ පෑදෙනු ඇත.