ලිංගික මනෝවිද්‍යා රහස්
About this book
විවාහයකදී ලිංගික අවබෝධය හා ක්‍රියාකාරකම් ස්ත්‍රී - පුරුෂ බැඳීම තහවුරු කරන හෝ ලිහිල් කරන සාධකයක් වේ. අනවශ්‍ය ශීලාචාරකම සේම අධික කාමාශාවද යුග දිවිය දෙදරවා හරින අවස්ථ ගැන අපට අසන්නට ලැබේ. ලිංගික ජීවිතය පිළිබඳ මිත්‍යා මත බැහැර කොට දෙදෙනාටම තෘප්තීමත් විය හැකි පරිදි ජීවන රටාව හැඩගසා ගත යුතුය. කාමයට ඔබව පාලනය කරන්න ඉඩ නොදෙන්න. ඔබ කාමය පාලනය කරගන්න පුරුදුවන්න. එවිට ඉතා සුවදායක ලිංගික ජීවිතයක් ගත කිරීමට මඟ පෑදෙනු ඇත.
Details
ISBN
9789553108692
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
ලිංගික මනොවිද්‍යාව පොතgood
Write a review
Write a review