යෝගී ජීවිතයට දොරටුව

Special Price රු. 621.00 Regular Price රු. 690.00
Out of stock
SKU
yogi-jeewithayata-doratuwa-paramahansa-w-m-gunathilaka-kathru

බොරු කාරයන් යෝගීවරුන් ලෙස පෙනී සිටින මෙ සමයේ සැබෑ යෝගියාගේ ස්වරූපය කුමක්දැයි හඳුනා ගැනීමට ස්වාමි පරමහංස යෝගානන්ද තුමන්ගේ අත්දැකීම් පාඨකයාට මහෝපකාරී වනු නොඅනුමානය. යෝගී වරයෙකුගේ ප්‍රථම ස්වයං ලිඛිත චරිතාපදානය වන “Aułobiography of Yogi” කෘතිය මේ වන විට විදේශීය භාෂා ගණනාවකට පරිවර්තනය කරනු ලැබ තිබේ. තුලනාත්මක ආගම්, දර්ශනය, සහිත්‍යය, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා විශ්ව විද්‍යාල රැසකම පාඨ ග්‍රන්ථයක් වශයෙන් මෙය භාවිතා වෙයි.

Back to Top