යෝගී ජීවිතයට දොරටුව
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
බොරු කාරයන් යෝගීවරුන් ලෙස පෙනී සිටින මෙ සමයේ සැබෑ යෝගියාගේ ස්වරූපය කුමක්දැයි හඳුනා ගැනීමට ස්වාමි පරමහංස යෝගානන්ද තුමන්ගේ අත්දැකීම් පාඨකයාට මහෝපකාරී වනු නොඅනුමානය. යෝගී වරයෙකුගේ ප්‍රථම ස්වයං ලිඛිත චරිතාපදානය වන “Aułobiography of Yogi” කෘතිය මේ වන විට විදේශීය භාෂා ගණනාවකට පරිවර්තනය කරනු ලැබ තිබේ. තුලනාත්මක ආගම්, දර්ශනය, සහිත්‍යය, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා විශ්ව විද්‍යාල රැසකම පාඨ ග්‍රන්ථයක් වශයෙන් මෙය භාවිතා වෙයි.
Details
ISBN
9558201057
පිටු ගණන (Pages)
298
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review