Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පතංජලී යෝග සුත්‍ර විවරණය

පතංජලී යෝග සුත්‍ර විවරණය

About this book

පතංජලී යෝග සූත්‍ර යනු පෞරාණික සංස්කෘතික පෙළපොතකි. මින් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ සූත්‍ර 196කින් සමන්විත රජයෝගවල ගැඹුරු ඉගැන්වීම් ය. යෝග නිර්මාණය වී ඇත්තේ ඔනෑම කෙනෙකුගේ සිත කය දෙක සංවර කොට ස්වයං ඥානය හා විමුක්තිය උදාකර ගැනීමට මග පෙන්වීම සඳහාය. මහා භාරතීය සෘෂිවරුන් විසින් ලෝකයට දායාද කොට දෙනු ලැබූ සියුම් තාක්ෂණයක් වූ යෝග විද්‍යාව පශ්චාත් නේපාලය, ටිබෙටය, චීනය, ජපානය ආදී අතීත පෙරදිග රට රාජ්‍ය පුරා ප්‍රචලිතව මංගල්‍යයකි. ප්‍රංශය, ඇමරිකාව ආදී බටහිර රාජ්‍යයන් ද ආක්‍රමණය කොට ඇති අතර අප රට තුළ ද යෝග විද්‍යාව බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ස්වාමි සත්‍යානන්ද සරස්වතී විසින් සකසන ලද පතංජලී යෝග සූත්‍ර විවරණය යෝග පුහුණු කරන්නන්ටත් යෝග ආචාර්යවරුන්ටත් අත්පොතක් ලෙස පරිහරණය කළ හැකි පරිදි සරලව සිංහලට පරිවර්තනය කොට ඇත්තේ ප්‍රවීණ ලේඛක හා පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරීන් විසිනි.

ISBN
9789556862933
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පතංජලී යෝග සුත්‍ර විවරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.