පතංජලී යෝග සුත්‍ර විවරණය 2
ජනංජලි යෝග සූත්‍ර යනු පෞරාණික සංස්කෘතික පෙළ පොතකි. මින් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ සූත්‍ර 196කින් සමන්විත රාජයෝගවල ගැඹුරු ඉගැන්වීම් ය. යෝග නිර්මාණය වී ඇත්තේ ඕනම කෙනෙකුගේ සිත කය දෙක සංවර කොට ස්වයං ඥානය හා ඥාණය හා විමුක්තිය උදාකර ගැනීමට මග පෙන්වීම සඳහාය. මහා භාරතීය සෘෂිවරුන් විසින් ලෝකයට දායාද කොට දෙන ලද සියුම් තාක්ෂණයක් වූ යෝග විද්‍යාව පසුව නේපාලය, තිබ්බතය, චීනය, ජපානය ආදී ඈත පෙරදිග රට රාජ්‍ය පුරා ප්‍රචලිතව එංගලන්තය. ප්‍රංශය. ඇමරිකාව ආදී බටහිර රාජ්‍යයන් ද ආක්‍රමණය කොට ඇති අතර අප රට තුළ ද යෝග විද්‍යාව බෙහෙවින් ජනප්‍රිය වී ඇත. ස්වාමි සත්‍යානන්ද සරස්වතී විසින් සකසන ලද පතංජලි යෝග සූත්‍ර විවරණය යෝග ප්‍රගුණ කරන්නන්ටත් යෝග ආචාර්යවරුන්ටත් අත්පොතක් ලෙස පරිහරණය කළ හැකි පරිදි සරලව සිංහලට පරිවර්තනය කොට ඇත්තේ ප්‍රවීණ ලේඛක හා පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරීන් විසිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.