Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මොනර පිල

මොනර පිල

About this book

ප්‍රේමය දෘඩතර වරදක් සේ සලකා දෙකඩ කරන ප්‍රේමණීය දෙහදක සුගන්ධවත් නෑඹුල් ආදරය ලේ කඳුළු ගංඟා ඔස්සේ සත් සමුදුරු මකර කටට පාවෙමින් තිබිය දී සෙනෙහෙබර දෛවය ඔවුන්ට යළි ප්‍රේමයේ සුවඳ දයාවෙන් මුසුකොට ආඝ්‍රාණයට කටවුතු සලසයි.

ජීවිතයේ සුන්දර වරදත් මිහිරි ම වේදනාවත් ප්‍රේමය බව සක්සුදක් සේ සනාථ කරමින් වියෝවූ ප්‍රේමයේ ලේ කඳුළු දිදුලන අමිල මුතු බවට හරවා සුවඳ කැවූ හුයෙන් ගෙත්තම කොට ඔබ දෝතට පිළිගැන්වෙන අමරණීය සුඛාන්තමය ප්‍රේම වෘත්තාන්තය මොනරපිල ඔබේ සොඳ රු හදවත ආදරයෙන් මුසපත් වන සේ ලියා ප්‍රේමය ඇත්තේ විඳන්නට මිස විඳවන්නට නොවේයයි ඔබේ හදවතට කොඳුරා කියන්නේ ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ය.

Details
ISBN
9789556863543
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මොනර පිල

Reviews are published once a member of our team has read them.