Back to Top
ළමයින්ට කතන්දර
Special Price
රු. 360.00
Regular Price
රු. 450.00
Out of stock
SKU
lamainta-kathandara-leo-tolstoy-nissanka-perera-susara
"මම දැන් දවසින් දවස මහලු වේවි, ඔත්පල වේවී, මරණයට කිට්ටු වෙනවා. මැරෙන්න කලින් තව එකම වතාවක්වත් මගේ ආදරණීය පුතා දැක ගන්න මම ලොකු ආසාවකිනුයි ඉන්නේ. එකම එක දවසක ඇවිත් මාත් එක්ක කතා කරලා, අවසාන වතාවට කතා කරලා මාව පස්වලට යට කරලා දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ආපසු හමුදා සේවාවට යන්න. මම ඒ ගමනට ඔයාට ආශිර්වාද කරන්නම්.”