Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ළමයින්ට කතන්දර

ළමයින්ට කතන්දර

About this book

"මම දැන් දවසින් දවස මහලු වේවි, ඔත්පල වේවී, මරණයට කිට්ටු වෙනවා. මැරෙන්න කලින් තව එකම වතාවක්වත් මගේ ආදරණීය පුතා දැක ගන්න මම ලොකු ආසාවකිනුයි ඉන්නේ. එකම එක දවසක ඇවිත් මාත් එක්ක කතා කරලා, අවසාන වතාවට කතා කරලා මාව පස්වලට යට කරලා දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ආපසු හමුදා සේවාවට යන්න. මම ඒ ගමනට ඔයාට ආශිර්වාද කරන්නම්.”

ISBN
9786246451387
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ළමයින්ට කතන්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.