Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බාලේ සිට යව්වනයට

බාලේ සිට යව්වනයට

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ලියෝ ටෝල්ස්ටෝයි (1828 -1910) Childhood, Boyhood, Youth කෘතිය රචනයෙහි නියැළෙන විට ඔහුට යන්තම් වයස විස්ස පිරුණා පමණි. පසුකලෙක දී ඔහු මෙය ප්‍රබන්ධ සහ යථාව අතරමැද තත්වයක පවතින නොපැහැදිලි සටහනක් ලෙස සඳහන් කර තිබුණ ද අද එය ඉතා අරුත්බර වාචික ස්වයං ආලේඛයක් ලෙස පිළිගනු ලැබ ඇත. යුද්ධය හා සාමය, ඇනා කැරනිනා වැනි අමරණීය ග්‍රන්ථ ලෝක සාහිත්‍යයට දායාද කළ දාර්ශනික ලේඛකයාගේ,සදූප දේශකයාගේ, මිනිසා සහ සොබාදහම පිළිබඳව ඉවසුම් නෙතින් විමසා බැලු පරීක්ෂකයාගේ, හුදී ජනතාව කෙරෙහි අනුපමේය සානුකම්පාව දැක්වු අසාමාන්‍ය වංශාධිපතියාගේ සහ ජීවිතයේ අවසන් භාගයේහි දී සියලු යස ඉසුරු හැර දමා ගොසින් පාලු දුම්රිය පොළකදී අවසන් හුස්මපොද පිටකළා වූ අසරණයාගේ කලලාංකුරය මෙම නිර්මාණය තුළින් නොඅඩුව පිළිබිඹු වන්නේය.
ISBN
9789553109798
පිටු ගණන (Pages)
425
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බාලේ සිට යව්වනයට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.