සැබැඳුණු ජීවිත
About this book
ඉතා වේගයෙන් ජාත්‍යන්තර කරණයට ලක්වන සමාජ සංදර්භයක් තුළ තමන්ගේ දෙමාපියන් වැඩිහිටියන් හා නැදෑයින් තනිකර පිටරටට සංක්‍රමණය වන ග්‍රාමීය තරුණ ප්‍රජාව නිසා ඔවුන්ගේ වැඩිහිටි පරපුර මුහුණ දෙන සමාජ ආර්ථික ප්‍රශ්න විශාල වෙමින් පවතී.
මෙම සමාජ සංසිද්ධිය පදනම් කරගෙන මිචෙල් ග්‍රැම්බර්ඩ් විසින් රචිත ලින්ක්ස් ලයිව්ස් නමැති ඉංග්‍රීසි කෘතිය පළපුරුදු පරිවර්තිකාවක වන ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය විසින් මැනවින් සිංහලට පරිවර්තනය කර ඇත. මෙය මිචෙල් ග්‍රැම්බර්ඩ් විසින් දශකයකට අධික කාලයක් කරන ලද වැදගත් සමාජ සමීක්ෂණ පර්යේෂණයක ප්‍රතිඑලයකි.
Details
ISBN
9789553124869
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review