Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔබ දැනුවත් මවක වන්න

ඔබ දැනුවත් මවක වන්න

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

පළපුරුදු ප්‍රසව සහ නාරිවේද විශේෂඥයින් විසින් රචිත මේ කෘතිය ගර්භණී භාවය, ප්‍රසුතිය පිළිබඳව පුළුල් සහ පැහැදිලි සාකච්ඡාවකි.

ගර්භණී තත්වයට පිවිසීමට පෙර සහ පසු නිරන්තරව නැගෙන විවිධ ප්‍රශ්න සහ ගැටලු සඳහා පිළිතුරු මෙහි අන්තර්ගතව ඇත.

මේ විෂය පිළිබඳව ඔබට පූර්ණ දැනුමක් ලබාදීම අරමුණු කොට ගෙන ඉතා සැලකිල්ලෙන් සැලසුම් කර ඇති මේ ග්‍රන්ථයෙහි ඇති නවීන වෛද්‍ය මත, වෙනස්වන කාන්තා ආකල්ප සහ ජීවන රටා ගැන සවිසතරාත්මක තොරතුරු ඇතුළත්ය.

ISBN
9789555735827
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔබ දැනුවත් මවක වන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.