මිල්ක්මන්
About this book
මෙම අභීලූං නගරයේ වෙසෙන යමෙකු සිත්ගන්නාසුළු වීම නිතැතින්ම අවධානයට ලක්වීමට තුඩුදෙයි. අවධානයට ලක්වීම අන්තරාදායක වෙයි. තම අස්ථිර ප්රේමවන්තයා ගැන සිය මවට ආරංචි වීම වළක්වාලන්නට පවුලේ මද්දුම දියණිය උත්සුක වන්නීය. එමෙන්ම මිල්ක්මන් හමුවීමේ සිද්ධිය පටු ආකල්පවලින් ඔද්දල්ව ගිය සමාජයෙන් වසන් කර තබන්නට මෙම සියුමැලි කෙල්ල හුදෙකලාව අවිගත යුතුය. කෙසේ වෙතත්, පළමුවෙනි මස්සිනාණ්ඩියට මේ බව ඉව වැටීමත් සමගම ගම පුරා කටකතා පිටාර ගලා යයි. ඒ සමගින් ඇය ජන සමාජයේ කෲර විනිශ්චයට බඳුන් වන්නීය. ඇයට කිසිසේත්ම අවශ්ය නුවූයේද එයමය.
මිල්ක්මන් දූෂමාණ ආරංචි, මුණිවත රැකීම සහ සිතාමතාම බිහිරන් සේ පසුවීම පිළිබඳ කතන්දරයකි. අක්රියවීමේ බරපතල ප්රතිවිපාක පිළිබඳ ප්රකම්පනීය සංවාදයකි.
Details
ISBN
9789553120137
පිටු ගණන (Pages)
434
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review