විරාග සංග්‍රාම - රුසියාව ප්‍රකාශකයෝ
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
රුසියානු ජාතික මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි විසින් විරචිත කෙටි නවකතා කිහිපය අතරින්, වඩාත්ම ප්‍රබල නිර්මාණය හැටියට සැලකෙනුයේ, Father Sergius යන හිසින් ඉංගිරිසි බසට නැගුණු නවකතාවය.
මෙම අපූරු කෙටි නවකතාවේ කතානායකයා වන සර්ජියස් පියතුමා ගැන සඳහන් කරමින්, මක්සිම් ගෝර්කි මෙසේ කියා සිටියේය.
“මේ මිනිහාගේ මහිමය, ඔහුගේ අධ්‍යාත්ම ශක්තිය, විස්මයජනකය. තවත් එවැනි කෙනකු නම් සිටිය නොහැක්කේය.”
මහා ලේඛකයාගේ එකී කෙටි නවකතාව, ඩබ්ලියු. ඒ. අබේසිංහ විසින් අප බසට නඟා ඇත්තේ, ඔහුටම ආවේණික වූ වියත් සුගම ශෛලියෙනි.
Details
ISBN
9786245578436
පිටු ගණන (Pages)
113
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review