JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ඩබ්ලියු. ඒ. අබේසිංහ · Leo Tolstoy
රුසියානු ජාතික මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි විසින් විරචිත කෙටි නවකතා කිහිපය අතරින්, වඩාත්ම ප්‍රබල නිර්මාණය හැටියට සැලකෙනුයේ Father Sergius යන හිසින් ඉංගිරිසි බසට නැගුණු නවකතාවය.
මෙම අපූරු කෙටි නවකතාවේ කතානායකයා වන සර්ජියස් පියතුමා ගැන සඳහන් කරමින්, මක්සිම් ගෝර්කි මෙසේ කියා සිටියේය.
“මේ මිනිහාගේ මහිමය, ඔහුගේ අධ්‍යාත්ම ශක්තිය, විස්මජනකය. තවත් එවැනි කෙනකු නම් සිටිය නොහැක්කේය.”
මහා ලේඛකයාගේ එකී කෙටි නවකතාව, ඩබ්ලියු. ඒ. අබේසිංහ විසින් අප බසට නගා ඇත්තේ, ඔහුටම ආවේණික වූ වියත් සුගම ශෛලියෙනි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න