Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විරාග සංග්‍රාම - අහස ප්‍රකාශන

විරාග සංග්‍රාම - අහස ප්‍රකාශන

About this book

රුසියානු ජාතික මහා ලේඛක ලියෝ තොල්ස්තෝයි විසින් විරචිත කෙටි නවකතා කිහිපය අතරින්, වඩාත්ම ප්‍රබල නිර්මාණය හැටියට සැලකෙනුයේ Father Sergius යන හිසින් ඉංගිරිසි බසට නැගුණු නවකතාවය.

මෙම අපූරු කෙටි නවකතාවේ කතානායකයා වන සර්ජියස් පියතුමා ගැන සඳහන් කරමින්, මක්සිම් ගෝර්කි මෙසේ කියා සිටියේය.

“මේ මිනිහාගේ මහිමය, ඔහුගේ අධ්‍යාත්ම ශක්තිය, විස්මජනකය. තවත් එවැනි කෙනකු නම් සිටිය නොහැක්කේය.”

මහා ලේඛකයාගේ එකී කෙටි නවකතාව, ඩබ්ලියු. ඒ. අබේසිංහ විසින් අප බසට නගා ඇත්තේ, ඔහුටම ආවේණික වූ වියත් සුගම ශෛලියෙනි.

ISBN
9789557861289
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විරාග සංග්‍රාම - අහස ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.