දිසාපාමොක් - සරෝජනී කරුණාතිලක

Special Price රු. 1,305.00 Regular Price රු. 1,450.00
In stock
SKU
disapamok-sarojani-karunathilaka-thara-publication

නුඹටත් ඇති මනෝමයෙන්

සිපගත්ත දවස්...

 

මට නුඹව දැනෙන තරමටම නැතත්,

නුඹටත් ඇති ලාවට හරි

මාව හැඟුණු දැනුණු දවස්...

 

එකම එක වචනයක්

නොකිව්වත් නොලිව්වත්,

 

නුඹෙත් ළඟ ඇති ගිණිය නොහෙනා

මනෝමයෙන් මාව සිපගත්ත දවස්...

Back to Top