හැටේ වත්තේ මග්දලේනා

Special Price රු. 450.00 Regular Price රු. 500.00
Out of stock
SKU
hate-waththe-magdalena-saumya-sadaruwan-liyanage-sahudra

Saumya Sandaruwan Liyanage needs to be introduced to the rest of the world.

-Prof. Sunanda Mahendra -(Daily News, 22.10.2014)

.......කවිය නම් එයයි. ජීවිතානුභූතියක අතිශය සියුම් හැඩරුව මවමින් පාඨක ජීවිතයට ළං කරවීමයි. සෞම්‍ය සඳරුවන් ඒ කාර්යය මනාව සම්පූර්ණ කොට ඇතැයි සිතමි.

-බුද්ධදාස ගලප්පත්ති (දිවයින, 09.01.2014)

There is humility between the covers. There's nothing clichéd in his verse. No slogans. No 'Damn, damn damn!'

- Malinda seneviratne (The Nation, 11.01.2015)

සෞම්‍ය අත දිගෑරලා අත්දැකීම් කවි වලට පෙරලන කවියෙක්. මට ඒ නිසාම සෞම්‍යගෙ කවි මූනිස්සම් වගේ. පපුව පසාරු කරගෙන ගිහින් හදවතේ තැන්පත් වෙන්නෙ ජීවත් වෙන්න ආශාව දල්වමින්.

- කපිල එම්. ගමගේ

Back to Top