Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සම්මාන / රාජ්‍ය සම්මාන / හැටේ වත්තේ මග්දලේනා

හැටේ වත්තේ මග්දලේනා

About this book

Saumya Sandaruwan Liyanage needs to be introduced to the rest of the world.

-Prof. Sunanda Mahendra -(Daily News, 22.10.2014)

.......කවිය නම් එයයි. ජීවිතානුභූතියක අතිශය සියුම් හැඩරුව මවමින් පාඨක ජීවිතයට ළං කරවීමයි. සෞම්‍ය සඳරුවන් ඒ කාර්යය මනාව සම්පූර්ණ කොට ඇතැයි සිතමි.

-බුද්ධදාස ගලප්පත්ති (දිවයින, 09.01.2014)

There is humility between the covers. There's nothing clichéd in his verse. No slogans. No 'Damn, damn damn!'

- Malinda seneviratne (The Nation, 11.01.2015)

සෞම්‍ය අත දිගෑරලා අත්දැකීම් කවි වලට පෙරලන කවියෙක්. මට ඒ නිසාම සෞම්‍යගෙ කවි මූනිස්සම් වගේ. පපුව පසාරු කරගෙන ගිහින් හදවතේ තැන්පත් වෙන්නෙ ජීවත් වෙන්න ආශාව දල්වමින්.

- කපිල එම්. ගමගේ

Details
ISBN
9786245921041
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ..
    I need this book
    Ishani ·
Write a review

You're reviewing: හැටේ වත්තේ මග්දලේනා

Reviews are published once a member of our team has read them.