මිනිසුන් අතර
About this book
මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජීවනෝපායෙහි යෙදෙන්නට වුයේ, නගරයේ ප්‍රධාන වීදියෙහි පිහිටා ඇති "සපත්තු මාළිගයෙහි" ආවතේවකම් කරන කොල්ලෙකු ලෙසිනි.
මගේ හාම්පුතා මිටි වටකුරු මිනිසෙකි ඔහුගේ මුහුණ දම් පැහැතිය මුඩුය දත් කොළ පැහැතිය නෙත්වල බොර පැහැති ජලය පිරී ඇතිවාක් මෙනි. ඔහු අන්ධයෙකැයි මට සිතේ. මගේ එම සැකය තහවුරු කරනු වස් මම මුහුණ විකෘති කිරීමට පටන් ගතිමි.
විරිත්තන්නේ නැතිව ඉඳපන් ඔහු පහත් හඬින් නමුදු දැඩි ලෙස පැවසීය ඔහුගේ බොර පැහැති නෙත්වලින් මා දකින විටමට අපහසුවක් දැනේ. ඔහුගේ දෙනෙත් අඳ නොවන බව විශ්වාස කිරීමට මම මැළිවෙමි. මා විරිත්තන බව හාම්පුතා අනුමානකරනවා නේද?
Details
ISBN
9789555911573
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review