Back to Top
භාෂාව හා සමාජය
Special Price
රු. 855.00
Regular Price
රු. 950.00
Out of stock
SKU
bhashawa-ha-samajaya-k-n-o-dharmadasa-godage-publishers
භාෂාව මනුෂ්‍ය සමාජයේ සාමූහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපණය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින් ද භාෂාව හා සමාජය අතර අන්‍යෝන්‍ය බලපෑම් ඇතිවීම ස්වාභාවික ය. මෙම බලපෑම් භාෂාව කෙරේ බලපාන ආකාරය හැදෑරීම සමාජ වාග්විද්‍යාව (Sociolinguistics) නම් ශික්‍ෂණයට අයත් වේ. එම විෂයය අගයා සිංහලයෙන් පළවූ මුල්ම ග්‍රන්ථය මෙය වේ. මෙහි දී මනුෂ්‍ය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සංස්ථිතිය හා භාෂා සංස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය දක්නා ලැබෙන ආකාරය ද සවිස්තර විමර්ශනයට භාජන වේ. දැන් 2019 දී පළ වන්නේ එම මුල් කෘතිය යාවත්කාලීන කරමින් සංශෝධනය වූ දෙවන මුද්‍රණයයි.