Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / භාෂාව හා සමාජය

භාෂාව හා සමාජය

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

භාෂාව මනුෂ්‍ය සමාජයේ සාමූහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපණය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින් ද භාෂාව හා සමාජය අතර අන්‍යෝන්‍ය බලපෑම් ඇතිවීම ස්වාභාවික ය. මෙම බලපෑම් භාෂාව කෙරේ බලපාන ආකාරය හැදෑරීම සමාජ වාග්විද්‍යාව (Sociolinguistics) නම් ශික්‍ෂණයට අයත් වේ. එම විෂයය අගයා සිංහලයෙන් පළවූ මුල්ම ග්‍රන්ථය මෙය වේ. මෙහි දී මනුෂ්‍ය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සංස්ථිතිය හා භාෂා සංස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය දක්නා ලැබෙන ආකාරය ද සවිස්තර විමර්ශනයට භාජන වේ. දැන් 2019 දී පළ වන්නේ එම මුල් කෘතිය යාවත්කාලීන කරමින් සංශෝධනය වූ දෙවන මුද්‍රණයයි.

ISBN
9552013917
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භාෂාව හා සමාජය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.