නොගිලිහෙන්න

Special Price රු. 1,170.00 Regular Price රු. 1,300.00
Out of stock
SKU
nogilihenna-kazuo-ishiguro-amali-vidarshana

නූතන එංගලන්තයේ පරිකල්පිත සමාජ්යක හැදී වැඩෙන 

සිසුන් කණ්ඩායමක ජීවන අත්දැකීම් ඇසුරින්

කසුඔ ඉෂිගුරො විසින් රචිත ‛නොගිලිහෙන්න’ මෑත 

කාලීනව බොහෝ සේ පිළිගැනීමට ලක් වූ මෑන් බුකර් 

සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ නිර්මාණයකි. 

අවුරුදු තිස්එකක් වන කැතී, හෙයිල්ෂම් පාසලේ ගත කළ 

සිය සුන්දර ළමා කාලය හා පුළුල් ලෝකය තුළ කෙදිනක 

හෝ ඇයට හා මිතුරු මිතුරියන්ට මුහුණපෑමට සිදුවන 

ඉරණම වටහාගැනීමට කරන උත්සාහය විවරණය කර 

ඇති 'නොගිලිහෙන්න’ ආදරය, මිත්‍රත්වය, මතකයන් හා 

ජීවිතයේ ඇති බිඳෙනසුලු බව පිළිබඳ කතා පුවතකි.

Back to Top