නොගිලිහෙන්න
About this book
නූතන එංගලන්තයේ පරිකල්පිත සමාජ්යක හැදී වැඩෙන
සිසුන් කණ්ඩායමක ජීවන අත්දැකීම් ඇසුරින්
කසුඔ ඉෂිගුරො විසින් රචිත ‛නොගිලිහෙන්න’ මෑත
කාලීනව බොහෝ සේ පිළිගැනීමට ලක් වූ මෑන් බුකර්
සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ නිර්මාණයකි.
අවුරුදු තිස්එකක් වන කැතී, හෙයිල්ෂම් පාසලේ ගත කළ
සිය සුන්දර ළමා කාලය හා පුළුල් ලෝකය තුළ කෙදිනක
හෝ ඇයට හා මිතුරු මිතුරියන්ට මුහුණපෑමට සිදුවන
ඉරණම වටහාගැනීමට කරන උත්සාහය විවරණය කර
ඇති 'නොගිලිහෙන්න’ ආදරය, මිත්‍රත්වය, මතකයන් හා
ජීවිතයේ ඇති බිඳෙනසුලු බව පිළිබඳ කතා පුවතකි.
Details
ISBN
9786245546602
පිටු ගණන (Pages)
241
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review