Back to Top
බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය
Special Price
රු. 680.00
Regular Price
රු. 850.00
Out of stock
SKU
balzac-saha-cheena-sannaliya-dai-sijie-senarathne-prabha
එය මාඕ සේතුංතුමන්ගේ
සංස්කෘතික විප්ලවය උච්චතම
අවස්ථාවකට පත් ව තිබුණු
අවධියයි. එරට වෛද්‍යවරුන්ගේ
පුතුන් දෙදෙනකු චීනයේ දුෂ්කර
කඳු පෙදෙසක් වෙත
පුනරධ්‍යාපනය (re-education)
සඳහා යැවෙයි. එහි දී තරුණ
පුතුන් දෙදෙනාට හමුවන මහලු
සන්නාලියකුගේ සුන්දර දියණිය
සමඟ ගොඩනැගෙන සොඳුරු
සබඳතාව ගැන විවරණය
කරන්නකි 'බැල්රුක් සහ චීන
යොවුන් සන්නාලිය' නමැති මේ
රමණීය නවකථාව.
බැල්සැක් යනු යුරෝපීය
ධනේශ්වර ක්‍රමය නිරූපණය
කිරීමේ පුරෝගාමියකු ලෙසින්
කාල් මාක්ස් විසින් පවසනු ලැබුව
ද මාඕ සේතුංතුමන් බැල්සැක්
කියැවීම අනුමත නොකළේ මන්ද?
මේ නවකථාව යථාර්ථවාදී හා
සෞන්දර්යාත්මක විභවයන්
ගවේෂණය කරන අපූර්ව,
විචිත්‍ර හා පවිත්‍ර ප්‍රේම වෘත්තාන්තයකි.