Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය

බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය

About this book

එය මාඕ සේතුංතුමන්ගේ 

සංස්කෘතික විප්ලවය උච්චතම 

අවස්ථාවකට පත් ව තිබුණු 

අවධියයි. එරට වෛද්‍යවරුන්ගේ 

පුතුන් දෙදෙනකු චීනයේ දුෂ්කර 

කඳු පෙදෙසක් වෙත

පුනරධ්‍යාපනය (re-education) 

සඳහා යැවෙයි. එහි දී තරුණ 

පුතුන් දෙදෙනාට හමුවන මහලු 

සන්නාලියකුගේ සුන්දර දියණිය 

සමඟ ගොඩනැගෙන සොඳුරු 

සබඳතාව ගැන විවරණය 

කරන්නකි 'බැල්රුක් සහ චීන 

යොවුන් සන්නාලිය' නමැති මේ 

රමණීය නවකථාව.

බැල්සැක් යනු යුරෝපීය

ධනේශ්වර ක්‍රමය නිරූපණය 

කිරීමේ පුරෝගාමියකු ලෙසින් 

කාල් මාක්ස් විසින් පවසනු ලැබුව 

ද මාඕ සේතුංතුමන් බැල්සැක්

කියැවීම අනුමත නොකළේ මන්ද?

මේ නවකථාව යථාර්ථවාදී හා 

සෞන්දර්යාත්මක විභවයන් 

ගවේෂණය කරන අපූර්ව, 

විචිත්‍ර හා පවිත්‍ර ප්‍රේම වෘත්තාන්තයකි.

ISBN
9786245906031
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.