ධෛර්යයේ රතු සලකුණ
About this book
ඇමරිකානු සිවිල් යුද්ධය පුසබිම් කොට ගෙන ලියැවුණ නූතන නවකතා අතරින් ස්ටීවන් ක්‍රේන් නමැති ලේඛකයා
විසින් 1895 ප්‍රකාශයට පත් කරන ලද The red badge of courage නමැති නවකථාව අද්වීතිය ස්ථානයක්
ගන්නා සම්භාව්‍ය කෘතියක් බව විචාරකයෝ පෙන්වා දෙති.
සිවිල් යුද්ධයකට අවතීර්ණ වන හෙන්රි නැමැති තරුණයාගේ දෘෂ්ටිකෝණය ඔස්සේ කතුවරයා විසින් වඩාත් ස්වභාවික
රීතියක් ඔස්සේ මිනිසා තුළ බාහිරව හා අභ්‍යන්තරව හට ගෙන පවත්නා යුද්ධය පිළිබඳව මනෝවිද්‍යාත්මකව
විවරණයක් ඉදිරිපත් කරනු ලබයි. සමකාලීන ඉංග්‍රීසී ලේඛකයන්ගේ ද නොමඳ ප්‍රශංසාවට බඳුන් වූ මේ නවකථාව
ජොසප් කොන්රඩ් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත්තේ මගේ සාහිත්‍ය දිවිය තුළ සදානුස්මරණ වින්දනයක් ලබා දෙන නවකථාවක්
ලෙසිනි.
Details
ISBN
97895590018209
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review