සඳ රූ ඇඳි සඳ 1

Special Price රු. 1,320.00 Regular Price රු. 1,650.00
Out of stock
SKU
sanda-roo-andi-sanda-1-warunee-wasavadatta-nohadunanni

වැහි වහින්න ඉඩ දෙන්න

අපෙ මතක හේදෙන්න

තරු අතර පායන්න

මට යන්න ඉඩ දෙන්න

 

තරු දෙඇස් පිසලන්න

මුතු කඳුළු මට දෙන්න

කොඳ කැකුළ පුබුදන්න

සඳ කුසුම, හිනැහෙන්න

 

පිය දහස් දුර ඇවිදින්න

තුටු පවන් රැල් විඳ ගන්න

හා පැටව් තව ගෙන එන්න

බැඳා රැහැන් මගෙ මුදවන්න

Back to Top