සඳ රූ ඇඳි සඳ 1

Special Price රු. 1,320.00 Regular Price රු. 1,650.00
Out of stock
SKU
sanda-roo-andi-sanda-1-warunee-wasavadatta-nohadunanni

වැහි වහින්න ඉඩ දෙන්න

අපෙ මතක හේදෙන්න

තරු අතර පායන්න

මට යන්න ඉඩ දෙන්න

 

තරු දෙඇස් පිසලන්න

මුතු කඳුළු මට දෙන්න

කොඳ කැකුළ පුබුදන්න

සඳ කුසුම, හිනැහෙන්න

 

පිය දහස් දුර ඇවිදින්න

තුටු පවන් රැල් විඳ ගන්න

හා පැටව් තව ගෙන එන්න

බැඳා රැහැන් මගෙ මුදවන්න

Author වරුණී වාසවදත්තා දේශප්‍රිය - Waruni Wasawadaththa Deshpriya (3)
Publisher නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (86)
More Information
ISBN 9786245558858
පිටු ගණන 375
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සඳ රූ ඇඳි සඳ 1
Back to Top