සිඳු රැලි මැද මා
About this book
සල
නිසල
ඕඝයකි
ඔබ වරෙක
රස
නොලස
රසෝඝයකි
තව වරෙක
රළු
පරළු
මහෝඝයක
වෙස මවන
ඔබ,
හිමි
අහිමි
සලරුවකි
මා රඟන
Details
ISBN
9786244850007
පිටු ගණන (Pages)
552
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review