භාව්‍යා
About this book
"එයා මාව ගණිකාවියකට සමාන කරද්දි මගෙ ආත්මෙම මැරුණා මහත්තයා. එයාගෙ හැම නපුරු වචනයක්ම ඉවසවුත් මට ඒ වචන ටික දරා ගන්න බැරි වුණා. මාව ඇදගෙන ගිහින් ඒ මහ රෑ ගේට්ටුවෙන් එළියට දැම්මට නෙමෙයි මට රිදුණේ. ඒ රෑ එයාට ඒ තරම් සුළුවෙන් හිතන්න පුළුවන් රැයක් කියලා කියපු කතාවටයි. මම මැරුණා.. මම මැරිලා ඉවරයි.”
"පරාජය කියන්නේ ජීවිතයට ලැබෙන හොඳම අත්දැකීමක්..පරාජය ඇදවැටීම් තුලින් අපි යම් තැනකට යනවා නේද? ඒ යන්නෙ නිකං නෙමෙයි වාර්තා පිහිටවලා.. කාටවත්ම පේන්න නෙමෙයි ඔයාගෙ ඔය මැරිලා ගියා කියන ආත්මයටම පෙන්නමු දිනලා. ආයෙ ඒ ආත්මයම පණ ගහලා එන්න.”
Details
ISBN
9786246808099
පිටු ගණන (Pages)
592
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review