Back to Top
ගල්ලෙනක දෝංකාරය
Special Price
රු. 368.00
Regular Price
රු. 460.00
Out of stock
SKU
gallenaka-donkaraya-anula-de-silva-forster-wijesooriya
''ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ?''
'' මම විවාහ නොවී කාලයක් ගත කළා.
මම මේ ගැන කවදහරි ඔබත් ඒක්ක කතා කරන්නයි හිතුවේ.
මම කැමතිවුණු කෙල්ල මාත් ඒක්ක විවාහ වුණේ නැහැ.
ඒක තමයි ඇත්ත . ඒ අවුරූදු පහළවකට විතර ඉස්සර.
දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.''
'' ඔබට දරුවො නැහැ?"
''නැහැ"
''මේ ප්‍රශ්නය අහනවට සමාවෙන්න.
"ඔබට අනියම් දරුවෝ ඉන්නවද?"