ගල්ලෙනක දෝංකාරය

Special Price රු. 368.00 Regular Price රු. 460.00
Out of stock
SKU
gallenaka-donkaraya-anula-de-silva-forster-wijesooriya

''ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ?''
'' මම විවාහ නොවී කාලයක් ගත කළා.
මම මේ ගැන කවදහරි ඔබත් ඒක්ක කතා කරන්නයි හිතුවේ.
මම කැමතිවුණු කෙල්ල මාත් ඒක්ක විවාහ වුණේ නැහැ.
ඒක තමයි ඇත්ත . ඒ අවුරූදු පහළවකට විතර ඉස්සර.
දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.''
'' ඔබට දරුවො නැහැ?"
''නැහැ"
''මේ ප්‍රශ්නය අහනවට සමාවෙන්න.
"ඔබට අනියම් දරුවෝ ඉන්නවද?"
Author E. M. Forster (1), අනුලා ද සිල්වා - Anula D Silva (30)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (516)
More Information
ISBN 9789556912029
පිටු ගණන 304
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගල්ලෙනක දෝංකාරය
Back to Top