මල්දම් පලඳවන්නෝ

Special Price රු. 640.00 Regular Price රු. 800.00
In stock
SKU
maldam-palandawanno-g-g-sarath-ananda-surasa-fast-publishing

"තිස් අවුරුදු වර්ග සංහාරික යුද්ධයකින් පසුව දැවැන්ත මානසික හා භෞතික ඛේදවාචකයකට මුහුණ දී සිටින්නෝ වුව ද අප තවමත් ජාතීන් අතර සමගියට, සංහිඳියාවට ජාතිය හා ආගම ඉදිරියට දමා බාධා පමුණුවන්නන් මිසෙක උගත්, දැනුවත් පුරවැසියන් නොවීම කවර නම් අවාසනාවක්ද? නැතිනම් එය දේශපාලනික නිර්මිතයක්ද? දූපතෙන් ඔබ්බෙහි සාහිත්‍ය පරිවර්තනයන් ගැන ඇති උනන්දුව අපේ දූපතේ ම අන් බසක් වහරන ජන කණ්ඩායම්වල අභ්‍යන්තරික වේදනාවන් කෙරෙහි යොමු නොවන්නේ ඇයි? සාහිත්‍යය මනා ආලෝකයක් ගලා එන කවුළුවකි. සරත් ආනන්ද වැනි පරිවර්තකයින් සිදුකරන්නේ ඒ කවුළුව විවිධ අපහසුතා මැද විවර කර දීමයි. ඔහුගේ නිහඬ ඉල්ලීම වන්නේ අඩුම තරමින් මේ කවුළුවෙන්වත් අනෙකා දෙස බලා ඔහු හෝ ඇය තේරුම් ගැනීමට උත්සාහ කරන ලෙසයි.”

- කපිල එම්. ගමගේ

Back to Top