Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මල්දම් පලඳවන්නෝ

මල්දම් පලඳවන්නෝ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): කෙටිකතා පරිවර්තන
About this book

"තිස් අවුරුදු වර්ග සංහාරික යුද්ධයකින් පසුව දැවැන්ත මානසික හා භෞතික ඛේදවාචකයකට මුහුණ දී සිටින්නෝ වුව ද අප තවමත් ජාතීන් අතර සමගියට, සංහිඳියාවට ජාතිය හා ආගම ඉදිරියට දමා බාධා පමුණුවන්නන් මිසෙක උගත්, දැනුවත් පුරවැසියන් නොවීම කවර නම් අවාසනාවක්ද? නැතිනම් එය දේශපාලනික නිර්මිතයක්ද? දූපතෙන් ඔබ්බෙහි සාහිත්‍ය පරිවර්තනයන් ගැන ඇති උනන්දුව අපේ දූපතේ ම අන් බසක් වහරන ජන කණ්ඩායම්වල අභ්‍යන්තරික වේදනාවන් කෙරෙහි යොමු නොවන්නේ ඇයි? සාහිත්‍යය මනා ආලෝකයක් ගලා එන කවුළුවකි. සරත් ආනන්ද වැනි පරිවර්තකයින් සිදුකරන්නේ ඒ කවුළුව විවිධ අපහසුතා මැද විවර කර දීමයි. ඔහුගේ නිහඬ ඉල්ලීම වන්නේ අඩුම තරමින් මේ කවුළුවෙන්වත් අනෙකා දෙස බලා ඔහු හෝ ඇය තේරුම් ගැනීමට උත්සාහ කරන ලෙසයි.”

- කපිල එම්. ගමගේ

ISBN
9786242041469
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මල්දම් පලඳවන්නෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.