Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මුහමාලේ සුළඟ

මුහමාලේ සුළඟ

About this book

වසත් සමයේ සිහිලැල් මඳ පවන හමද්දී පරමල් උදුරු විසි කර, පිනි වැටෙද්දී මගේ පඳුරු මත මල් පිපෙන්නට සැලැස්වු තැන්ත්තා ඔබ නොවේද?

නිර්මල වූ මගේ අහසට ආලෝකමත් තාරකා, සුදු වළා කැටිති සමඟ පසළොස්වක කාලයක් පිරිනැමුවේ ඔබ නොවේද?

ඔබ නොමැති මේ දිනවල  අහස දෙස බලන මගේ දෑස්වලට දිස් වන්නේ දැවී වැටෙන තාරකා ය. ඒවා එකතු කර ප්‍රවේශමින් තබා ගත හැකිද?

වැටීම, නැගිටීම, සිටීම, වෙන්වීම යන සියල්ල ජීවිතය ය. එබැවින් මේ වියෝවීම අහම්බෙන් ලැබුණු දේ නොවේ. ස්වභාවයෙන් ම ඇති වන වෙනස්වීම් ප්‍රතික්ෂේප කරන සිතට අකාලයේ සිදුවන මේ වීයෝවිම් පසුකර සාමාන්‍ය තත්ත්වයට එළඹීමට පහසු නැත.

ඔහු සමග වූ, ඇය සමග වු අපගේ ගමන මෙයයි. යනුවෙන් සිතා වැගිරෙන කඳුළු සමග කාලය දිය කරමින් මේ තත්ත්වය කෙසේ නම් ගෙවා දැමිය හැකිද? සිත යළි යළිත් බොහෝ පැන නගිමින් කුඩා දරුවකු සේ ඉකි ගසන්නට පටන් ගනියි.

ISBN
9789553127501
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මුහමාලේ සුළඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.