Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කපොකි

කපොකි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'පුළුං වගේ සැහැල්ලු' කපොකියෙන් ව්‍යාපාර උපදිනවා. පුළුංවල තියෙන 'ඊයම් බරු වගේ බර' මානව සබඳතා වලින් නවකතාව ලියැවෙනවා. හැම විශිෂ්ට නවකතාවක් තුළ ම නොලියපු පර්යේෂණ පත්‍රිකා තියෙනවා. ඉතා උසස් පර්යේෂණවල නොලියපු නවකතා එමට තියෙනවා. පුළුං බර බිමින් තියලා, රදා තොටුපළ පහු කරලා, දියසෙවල පඩිපෙළ නැගලා අන්දරවෙලෙන් පිටවෙන්න කලින් ඔබ සැරයක් හැරිලා බලන්න. අඳුරු ලලා සේන්දු වන සෙංකඩගල වැහි තුහිනයට පිටිපස්සෙ; බොඳ වූ මිනිස් සෙවණැලි අතරෙ මාග්‍රට් මීඩ්, මාර්ටින් වික්‍රමසිංහ එක්කත් මලිනොව්ස්කි, සරච්චන්ද්‍ර එක්කත් කතා කර කර ඉන්න හැටි ඔබට පෙනේවි. අන්තිමට අන්දරවෙලෙන් මතු වූ ඩේටා සෙට් එකට, 'මානව ජීවිතය විවරණය කෙරෙන ගද්‍යමය කල්පිත ආඛ්‍යානයක්.' කියලා කියන්න ඔබට හිතේවි.

හිනිදුම සුනිල් සෙනෙවි

ISBN
9789553129482
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කපොකි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.