ලාරා

Special Price රු. 1,432.00 Regular Price රු. 1,790.00
In stock
SKU
laaraa-nipu-madushi-wickramasekara-batahira-ahasa-publishers

"ඔයානම් ඇත්තමයි පිස්සුවක්... නිදා ගන්න නෑ... කන්න බොන්න බෑ... නිදහසේ වැඩක් කර ගන්න නෑ.. මොකක්ද මේ මඟුල... හොඳටම ඇති දැන්... වෙව්ලුවට කමක් නෑ අදනම් අතාරින්නෙ නෑ.. ආදරෙයි නම් ඒක මූණටම කියන්න බැරි ඇයි.... මගෙන් තවත් හැංගෙන්න එපා... ප්ලීස්.... ඔය කටින් අහන පළවෙනි වචනෙ මට ආදරෙයි කියන එක.... කෝ ඉතිං කියනවා සුද්දී... මට ආදරෙයි නේද...

.... ලාරා ....

"ඔහොම බලන් ඉන්න එපා මං දිහා... මට හරි බයයි... ඇත්ත දැන ගත්තම ඔයා කොහොම හැසිරෙයිද... මොනා කරයිද.... මං දන්නවා ඔයා ආය එන්නෙම නැති වෙයි... ඔව්... අනිත් අය වගේම ඔයත් මාව පිළිකුල් කරයි... අනේ ඒත්... ඔයා දන්නවනම් ඔයාව මේ හිතට දැනෙන තරම ... ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ... මට කියන්න... ඔයා... ඔයත් මාව දාලා යනවද..?”

... පබළු ...

Back to Top