Back to Top
සැඩ මාරුත
Special Price
රු. 1,112.00
Regular Price
රු. 1,390.00
In stock
SKU
sada-marutha-samaa-arachchi-yathra-publishers
හිතට එපිටින් නැවතුණු
දහසක් පෙම් ආරාධනා මැද
හමුවුනේ එකම එක
පෙම් ආරාධනාවක්
සිතෙහි රහසින්ම ඉඩ
වෙන් කරගත්තු මට
ධනයෙනුදු බලයෙනුදු
ලොව සෙලවූ කටකාර
වාගේම නොමඳ අභිමන්
හිතුවක්කාර...
ඈ තුළ සැඟව ගිය
දඟකාර මියුලැසිය...
ආදරයම පමණක් පැතූ
යෞවනිය දැක
කිසිවෙකු ළඟ නොසැලුණු හිත
සසල විය නොදැනීම...