Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැඩ මාරුත

සැඩ මාරුත

කතෘ (Author): සමා ආරච්චි
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හිතට එපිටින් නැවතුණු 
දහසක් පෙම් ආරාධනා මැද
හමුවුනේ එකම එක
පෙම් ආරාධනාවක්
සිතෙහි රහසින්ම ඉඩ 
වෙන් කරගත්තු මට

ධනයෙනුදු බලයෙනුදු
ලොව සෙලවූ කටකාර
වාගේම නොමඳ අභිමන් 
හිතුවක්කාර...
ඈ තුළ සැඟව ගිය
දඟකාර මියුලැසිය...

ආදරයම පමණක් පැතූ
යෞවනිය දැක 
කිසිවෙකු ළඟ නොසැලුණු හිත
සසල විය නොදැනීම...

ISBN
978624997441
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සැඩ මාරුත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.