දික්කසාද නීතිය - නඩු තීන්දු 1

Special Price රු. 640.00 Regular Price රු. 800.00
In stock
SKU
dikkasada-nithiya-nadu-thindu-1-prasanna-de-soyza-kathru

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා රීතියකි. උපරිමාධිකරණ නඩු තීන්දුවලට ශ්‍රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුවද, උපරිමාධිකරණ නඩු තීන්දු ශ්‍රී ලංකාවේ පළ වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවකාශය ඇහිරීමකි. නඩු තීන්දු සංග්‍රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි.

මෙය ප්‍රසන්න ද සොයිසාගේ පස්වෙනි නඩු තීන්දු සාරාංශ සංග්‍රහයයි.

Back to Top