Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / දික්කසාද නීතිය - නඩු තීන්දු 1

දික්කසාද නීතිය - නඩු තීන්දු 1

ප්‍රවර්ග (Genre): නීතිය
About this book

ඉහළ අධිකරණයක නඩු තීන්දුවක් අනුගමනය කිරීමට පහළ අධිකරණ බැඳී සිටීම (stare decisis) අපගේ නෛතික පද්ධතියේ පවත්නා රීතියකි. උපරිමාධිකරණ නඩු තීන්දුවලට ශ්‍රී ලංකා නීතියේ විශේෂ තැනක් හිමි වන්නේ එබැවිනි. එසේ වුවද, උපරිමාධිකරණ නඩු තීන්දු ශ්‍රී ලංකාවේ පළ වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මෙය සිංහල පාඨකයාට නීතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අවකාශය ඇහිරීමකි. නඩු තීන්දු සංග්‍රහයක් පළ වීම එකී බාධකය තරණය කිරීමට යම් දායකත්වයක් සැපයීමකි.

මෙය ප්‍රසන්න ද සොයිසාගේ පස්වෙනි නඩු තීන්දු සාරාංශ සංග්‍රහයයි.

ISBN
9789559501725
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දික්කසාද නීතිය - නඩු තීන්දු 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.