Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

ප්‍රවර්ග (Genre): නීතිය
About this book

ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත්‍යවශ්‍ය පහත් අන්තර්ගත නොතාරිස්වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ්‍යයන් ඇතුළු සියළු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොත (සියළු නව සංශෝධන සහිතයි)

මෙම කෘතිය නොතාරිස්වරුන්, නීතිඥවරුන් සහ නීති ශිෂ්‍යයන් ඇතුළු සියලු දෙනාටම වැදගත් කරුණු රැසක් ඇතුළත් අත්පොතකි. ඔප්පු ලිවීමේදී බලපාන නීති රීති, වැදගත් නඩු තීන්දු සහ අත්‍යවශ්‍ය පනත් අන්තර්ගත අත්පොතක් ලෙස මෙය සකස් කර ඇත.

නොතාරිස් පනතට සිදු කළ වැදගත් වෙනස්කම්, ඇටර්නි බලපත්‍ර සම්බන්ධ අලුත් වූ නීතිය, ලේඛන ලියාපදිංචි කිරීමේ අලුත් නීති ඇතුළු පනත් රාශියක් සංශෝධන සහිතව පොතට ඇතුළත් කර ඇත.

ISBN
9786246117023
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නොතාරිස්වරුන්ට බලපාන නවතම නීති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.