ආන්දෝලනාත්මක නඩු තීන්දු හතක් - 01
About this book
නීතිඥ එස්. එම්. ජයසූරිය මහතා රජයේ විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, කාර්මික විද්‍යාල හා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන කීපයකම බාහිර කථිකාචාර්ය වරයෙකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණ සේවයේ "නීතියයි ඔබයි" වැඩසටහනේ වසර 15 ක් තිස්සේ සම්පත් දායකයෙකි. මෙරට නීති සාහිත්‍ය පෝෂණය කිරීම මෙම කෘතියේ අරමුණයි.
Details
ISBN
9789553590404
පිටු ගණන (Pages)
48
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review